Welcome to FowMe
Your simple communication platform. Select a tab to get started.
English: To get Stream key and activation key: click the profile icon and click "login page". After clicking sign up / login and filling in your details, you will be automatically redirected to the dashboard. Copy the Stream key and activation key and paste them into the main page and view.html page.
සිංහල: Stream key සහ activation key ලබා ගැනීමට: profile icon එක click කර "login page" click කරන්න. Sign up / login කර details පුරවා, automatic ලෙස dashboard එකට redirect වේ. එතැන් සිට Stream key සහ activation key copy කර main page සහ view.html page එකට paste කරන්න.
English: The main page facilitates sending messages to viewers. To receive messages, use the view.html page.
සිංහල: Main page එක viewers ට message යැවීමට පහසුකම් සලසයි. Message ලබා ගැනීමට view.html page එක භාවිතා කරන්න.
English: Please do not use this platform to perform any activity that violates the laws of any country. Always ensure that your actions are legal and ethical according to local and international regulations.
සිංහල: කරුණාකර මෙම platform එක භාවිතා කර කිසිදු රටක නීතිය උල්ලංගනය වන ක්‍රියා මතු නොකරන්න. ඔබේ ක්‍රියා මගින් ස්ථානික හා ජාත්‍යන්තර නීති හා සම්මතයන් වලට අනුකූල බව සෑම විටම සහතික කරන්න.
Your simple communication platform. Select a tab to get started.